නිවාඩුව තවත් දීර්ඝ කරන්න සලකා බලනවා - ශ්‍රී ලංකාව LockDown කරනවාද ? ජනපති පහදයි
corona
,
corona virus
,
gossip
,
gossip lanaka
,
Gossip Lanka News
,
Gossip-Lanka
,
Gossip-Lanka-News
,
hiru gossip
,
Latest News
,
neth gossip
,
News
,
Politics
,
web gossip
මුළු රටම එකවර නිරෝධායනය කළ යුතු තත්ත්වයකට ශ්‍රී ලංකාවට මෙතෙක් පැමිණ ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.
මේ ගැන තමන් බොහෝ දුරට සාකච්ඡා කළ බව ඔහු පැවසීය.
ඇතිව තිබෙන කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් අද ජනාධිපති කාර්යාලයේදී අද අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.
රටට කිසිවකුට ඇතුළු වීම නැවැත්වීම තුළින් වෛරසය පාලනය කළ හැකි වනු ඇති බවත් එම තීන්දුව ගත් බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.
විදේශවලින් පැමිණ නිරෝධායන නොවී සිටින අය සොයා නිරෝධායනය කළ යුතු බවද ඔහු පැවසීය.
මෙම ව්‍යාප්තිය සිදුව ඇත්තේ සමාජ වගකීමෙන් තොරව පුද්ගලයන් කටයුතු කරන නිසා බව ද කෙසේ වෙතත් මෙය නිරෝධායන තුළින් පාලනය කළ හැකි වුවත් ඔහු තවදුරටත් කියා සිටියේය.
කොහොම වයිරස් ව්‍යාපෘතිය පාලනය කිරීම සදහා ලබා දුන් දින තුනක නිවාඩුව තව දුරටත් දීරඝ කිරීමට සලකා බලන බව ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා පවසයි.
මෙම දින තුනේ තත්වය සමීපව අධ්‍යනය කරමින් අවශ්‍ය පරිදි තීන්දුව ගන්නා බවද ඔහු කියා සිටී.
කොරෝනා වෛරස වෘප්තිය පාලනය කිරීම සදහා රජය විසින් දින තුනක නිවාඩුවක් ප‍්‍රකාශයට පත් කර ඇත.
පාර්ලිමේන්තුව නැවත රැස්කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ජනපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.
මහමැතිවරණය කල්දැමිය යුතුනම් ඒ සඳහා මැතිවරණ කොමිසමට බලය ඇති බවයි ජනපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
මේ අතර ජනාධිපතිවරයා අද දිනයේ ජාතිය ඇමතීමට නියමිතව තිබේ.
මහමැතිවරණය කල්දැමිය යුතුනම් ඒ සඳහා මැතිවරණ කොමිසමට බලය ඇති බවයි ජනපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
මේ අතර ජනාධිපතිවරයා අද දිනයේ ජාතිය ඇමතීමට නියමිතව තිබේ.

