දෙමල සන්ධානය සජිත්ට සහය දෙන්න බෑ කියයි - ජන බලවේගයට පටන් ගැන්මේදීම සොහොන් ලකුණු
gossip
,
gossip lanka
,
gossip lanka hot
,
Gossip-Lanka
,
Gossip-Lanka-News
,
hot news
,
latest
,
Latest News
,
Latest-News
,
News
,
Sajith Premadasa
,
TNA
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී තම සහය සමගි ජන බලවේගයට ලබාදීමට අපහසු බව දෙමළ ජාතික සන්ධානය විසින් දැනුවත් කර ඇත.
සමගි ජන බලවේගය ජාතික ප්‍රශ්නය අරභයා ඔවුන්ගේ ස්ථාවරය පැහැදිලි කර නැතිව තිබියදී තම සහය ලබාදීමට නොහැකි බව දෙමල සන්ධානය දන්වා ඇත.
ඒ නිසා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය තනිව තරග කරන බවත් ඉන්පසු සාකච්චා කර කොන්දේසි සමග එකග වන්ෙ නම් ගිවිසුම් ගත වීමට හැකියාව ඇති බවත් දන්වා ඇත.
පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය ලබා දුන්නේ එක්සත් ජාතික පක්ෂය පක්ෂයක් ලෙස දරන ස්ථාවරය සම්බන්ධයෙන් විශ්වාසයක් තිබූ නිසා බව සදහන් කර ඇත.
මේ තත්ත්වය මත සජිත් වෙනස් මහතාට තමා ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය කරන ලද සියලු දිස්ත්‍රික්කයන් අහිමි වී ඇත.

