Featured News

Video Gossip

Advertisement

ඈත දිස්ත්‍රික්කයක් නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණි එක්සත් ජාතික පක්ෂයේ හිටපු ප්‍රබල තරුණ මන්ත්‍රීවරයකු වූ මෙවර සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු බලවේගයේ ජාතික ලැයිස්තුවට එක් වී සිටී.

නමුත් ඔහුගේ බිරිඳ එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.
මෙම තරුණ දේශපාලනඥයා එජාපය සමග තම විවාහයද අතහැර තවත් විවාහයක් සඳහා සියලු කටයුතු සූදානම් කර ඇතැයිද සදහන්ය.

දීර්ඝ කාලීනව එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයන් වන මෙම තරුණ දේශපාලනඥයාගේ නීත්‍යානුකූල බිරිඳ එක්සත් ජාතික පක්ෂයෙන් මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා කටයුතු සූදානම් වෙමින් ඇතැයි දැනගන්නට ඇත.

මේ පිලිබවද දැන ගැනීමෙන් කෝපයට පත් දේශපාලඥයා බිරිදට බැණ වදිමින් බඩු මුට්ටු පොලොවේ ගසමින් හැසිරී ඇතැයිද සදහන්ය.

මේ බව එක්සත් ජාතික පක්ෂයට සමීප අන්තර්ජාල මාධ්‍ය කිහිපයක්ද වාර්තා කර තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements