Advertisement

අද පෙරවරු 10.00 වනවිට රට තුල කොරෝනා ආසාදිතයන් 523 දෙනෙක් වාර්තා වන අතර ඉන් 390 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත් 126 දෙනකු සුවපත් වී නිවෙස් බලා ගොස් ඇති බවත් වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
කොරෝනා ආසාදිත යයි සැක සහිතව 295 රෝහල්ගතව සිටින බවද අද වාර්තාවේ දැක්වෙයිග.

පෙරවරු 10.00 න් අවසන් පැය 24 තුළ අලුත් රෝගීන් 63 වාර්තා වී ඇති අතර සුව වී නිවෙස් බලා ගිය ප්‍රමාණය 06කිග

අද නිකුත් කළ සම්පූර්ණ වාර්තාව මෙසේය.



gossip gossip lanka

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements