බේරුවලින් කොරෝනා 15ක් දෙනෙකු හමුවෙලා - 25,000ක් නිරෝධායනයට
Beruwala
,
corona
,
gossip
,
gossip lanaka
,
gossip lanka 99
,
Gossip Lanka News
,
Gossip-Lanka
,
hiru gossip
,
Latest News
,
mini-gossip
,
neth gossip
,
News
,
Sri lanka
,
web gossip
බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වරුණ සෙනෙවිරත්න මහතා සඳහන් කරන්නේ එම ප්‍රදේශයෙන් මුල් වරට කොරෝනා රෝගියෙකු හමු වීමත් සමග මෙම තීන්දුව ගෙන ඇති බවයි.
එමෙන්ම මෙම ප්‍රදේශවල 900ට වඩා වැඩි පිරිසක් නිරෝධායන මධ්‍යස්ථානවල යොමු කර ඇතැයිද ඔහු පැවසීය.
කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීමේ පියවරක් ලෙස මෙම ක්‍රියාමාර්ග ගෙන තිබේ.
බේරුවල ප්‍රදේශයෙන් පසුගිය 6 වනදා හමුවූ කොරෝනා රෝගියාද සමගින් එම ප්‍රදේශයෙන් මේ වන විට කොරෝනා රෝගීන්ද 15ක් හමු වී ඇති බවද ඔහු සඳහන් කළේය.

