Advertisement

කොරෝනා වෛරසය ආසාදනය වී මියගිය මීගමු ප්‍රදේශයේ පුද්ගලයා සමග යාපනයේ පැවති මංගල උත්සවයකට සහභාගී වූ 150 හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

ඒ අනුව එම පුද්ගලයන් සොයා යුද හමුදාව පොලීසිය සහ සෞඛ්‍ය අංශය කටයුතු කරමින් සිටි.

ඔවුන්ගෙන් 43 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත.

දැනටමත් එම සොයාගත් පිරිසෙන් එක් අයකුට කොරෝනා වෛරස් ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements