Featured News

Video Gossip

Advertisement

අද දිනයේ මේ වන විට තවත් කොරෝනා වෛරස් ආසාධිතයන් 03 දෙනෙකු වාර්තා වී තිබේ.

ඔවුන් තිදෙනා යාපනය, මරදාන, කුරුණෑගල ප්‍රදේශවලින් වාර්තා වී ඇත.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 146 දක්වා ඉහළ යයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ බව තහවුරු කළේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements