Advertisement

කොරෝනා ආසාදනය වූ පිරිස ගෙන් 80% පමණම රෝග ලක්ෂණ පෙන්වන්නේ නැති හෝ ඉතා මඳ වශයෙන් පෙන්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

නමුත් ඔවුන් සමාජය තුල කොරෝනා වෛරසය පතුරුවන බවත් එය ඉතා භයානක තත්වයක් බවත් එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.


මේ තත්වය මත රජය විසින් ඉතා ඉක්මනින් ගතයුතු තීරණ යෝජනා කරමින් ඔවුන් මෙම නිවේදනය නිකුත් කර තිබේ.

මෙරටදී ශ්‍රී ලාංකිකයෙකුට කොරෝනා ආසාදනය වී දින විස්සක් ගත වූ පසු මෙම ප්‍රතිචාරය දක්වන බවද ඔවුන් සඳහන් කර තිබේ.




gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements