Advertisement

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් වී ප‍්‍රතිකාර ලැබූ තවත් ශ‍්‍රී ලාංකිකයෙකු මරණයට පත්ව ඇත.


මෙසේ මරණයට පත්වී ඇත්තේ 72 හැවිරිදි මරදාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

කොළඹ ජාතික රෝහලේ දී ඔහු මෙසේ මරණයට පත්ව ඇත.

එය මෙරටින් වාර්තා වන තුන්වන කොරෝනා මරණයයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements