ග‍්‍රෑන්ඞ්පාස් ‘වාස් පටුමග’ වසා දමයි - පොලිසියේ 04කුත් නිරෝධායනයට
gossip
,
gossip lanaka
,
gossip lanka 99
,
Gossip Lanka News
,
Gossip-Lanka
,
hiru gossip
,
Latest News
,
neth gossip
,
News
,
Sri lanka
,
web gossip
කොරෝනා ආසානය වී මිය ගිය පුද්ගලයාගේ පුත‍්‍රයෙකු වාසය කරන ග‍්‍රෑන්ඞ්පාස් ‘වාස් පටුමග’ තවදුරටත් වසා දැමීමට ද කටයුතු කර ඇත.
එම පුද්ගලයාගේ පවුලේ සියලූදෙනා ද නිරෝධායනය සඳහා යොමු කර තිබේ.
මේ අතර මිය ගිය පුද්ගලයාගේ පුත‍්‍රයා ඇඳිරිනීති අවසර පතක් ලබා ගැනීම සදහා ග‍්‍රෑන්ඞ්පාස් පොලීසියට ගිය අවස්ථාවේ එහි පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුද නිරෝධායනයට ලක් කර ඇත.

