මෙරටට පැමිණෙන ඉතාලි මගී නෞකාවක සිටින ශ්‍රී ලාංකික අරක්කැමියකු තමා ශ්‍රී ලංකාවට භාර ගන්නැයි කළ ඉල්ලීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අනුමැතිය ලබා දී තිබෙනවා.
අනුර බණ්ඩාර හේරත් නමැති මෙම ශ්‍රී ලාංකිකයා ලෝක සංචාරයේ යෙදෙන MSC Magnifica නම් නෞකාවේ සේවය කරනවා.
රටට ඇතුළු වීමට අවස්ථාවක් නොලදහොත් තමා පත්වන අසීරුතාව ගැන සලකා බලා තමා ශ්‍රී ලංකාවට ඇතුළත් කර ගන්නැයි ඔහු ඉල්ලා තිබෙනවා.
මෙම නෞකාව පැය තුනක කාලයකට අද (6)කොළඹ වරායට පැමිනෙනවා.
එම ලාංකිකයා කල ඉල්ලීම පහතින්....
👉කොරෝනා රෝග ලක්‍ෂණ තියනවනම් 1390 අංකයට දැනුම් දෙන්න.- 👯♀️මිටරෙන් ඉන්න. - 😷 මුඛ ආවරණයක් පළදින්න
එම ලාංකිකයා කල ඉල්ලීම පහතින්....
👉කොරෝනා රෝග ලක්‍ෂණ තියනවනම් 1390 අංකයට දැනුම් දෙන්න.- 👯♀️මිටරෙන් ඉන්න. - 😷 මුඛ ආවරණයක් පළදින්න

