Advertisement

මෙල්බර්න් නුවරදී කොරෝනා නිසා මිය ගොස් ඇති ශ්‍රී ලාංකිකයා අවුරුදු 52ක් වූ සුමිත් ප්‍රේමචන්ද්‍ර නමැති අයෙක් බව වාර්තා වනවා.

කොළඹ වෙස්ලි විද්‍යාලයේ ආදි සිසුවෙකු බව කියන ඔහු ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ද සේවය කර ඇති බවත් පැවසෙනවා.

ඔහු සූපවේදියෙකු ලෙස රැකියාවේ නිරත වී සිටි අයෙකු බවත් සඳහන්.

ඔහු පදිංචිව සිට ඇත්තේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර යි.

👉කොරෝනා රෝග ලක්‍ෂණ තියනවනම් 1390 අංකයට දැනුම් දෙන්න.- 👯‍♀️මිටරෙන් ඉන්න. - 😷 මුඛ ආවරණයක් පළදින්න

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements