Advertisement

කොරෝනා වෛරසය සුවපත් කිරීම සඳහා කැඳ පෙවීම හෝ දුං හට්ටි ඇල්ලීම වැනි ඒවා ප්‍රතිකාර නොව ජාවාරම් බව සමස්ත ලංකා දේශීය වෛද්‍ය සංවිධානය සඳහන් කරයි.


ඇතැම් බටහිර වෛද්‍යවරුන් ඒකාධිපති ආකාරයෙන් කටයුතු කරගෙන මේ සිදුකරන්නේ දේශීය වෛද්‍යවරු හෝ ආයුර්වේද වෛද්‍යවරු අනුමත කරන ප්‍රතිකාර ක්‍රම නොවන බව එම සංවිධානයේ සභාපති දේශීය වෛද්‍ය උපුල් දෑල බණ්ඩාර මහතා සඳහන් කළේය.
ඉඟුරු කොත්තමල්ලි ලබාදීම දේශීය වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම නොව එය සම්පූර්ණයෙන්ම ප්‍රථමාධාරයක් පමණක් බවද පැවසූ ඔහු එතනින් එහා ගිය හෝ චිකිත්සා ක්‍රමයක් දේශීය වෛද්‍ය ක‍්‍රමයේ ඇති නමුත් ඒ සඳහා දේශීය වෛද්‍යවරුන්ට අවස්ථාවක් ලබා නොදෙන බවයි.

මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements