විදේශයන්හි ගුවන්තොටුපොළ වල රැඳී සිටින ලාංකිකයන් 33ක් ගෙන්වා ගැනීමට තීරණය කරයි
Airport
,
gossip
,
gossip lanaka
,
gossip lanka 99
,
Gossip Lanka News
,
Gossip-Lanka
,
hiru gossip
,
Latest News
,
mini-gossip
,
neth gossip
,
News
,
Sri lanka
,
web gossip
කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් විදේශයන්හි ගුවන් තොටුපලවල් 13ක සිරවී සිටින ශ‍්‍රී ලාංකිකයන් 33 මෙරටට ගෙන්වා ගැනීමට රජය තීරණය කර ඇත.
අද කැබිනට් මාධ්‍ය හමුව අමතමින් කැබිනට් ප්‍රකාශක ඇමැති රමේෂ් පතිරණ මහතා මේ බව සඳහන් කළේය.
ඔවුන් මෙරටට පැමිණි වහාම දින 21ක කාලයක් නිරෝධායනයට යොමු කිරීමටද නියමිත බව ඔහු සදහන් කලේය.

