Advertisement

ආසාදිතයන් සමග සබඳතා පැවැත්වූ නැති පුද්ගලයන්ද කොරෝනා ආසාදිතයන් වෙලා
රෝගීන් බහුලව සමාජගත වීම අවධානම්
  
මෙරට තුළ කොරෝනා ආසාදිතයන් ක්‍රමිකව වැඩිවීමක් පෙන්නුම් කරමින් ඇති බවත් ඒ රෝගීන් පසුපස හඹා යාම ආරම්භ කිරීමත් සමඟ බවත් වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කරයි.

රෝග ලක්ෂණ නොමැති රෝග වාහකයන් සමාජයේ සැරිසරමින් සිටින බවත් රෝග වාහකයන්ගේ ගොදුරක් නොවී සිටීමට ජනතාව වගබලා ගත යුතු බව ඔහු පැවසීය.

මේ වන විට කොරෝනා ආසාදිතයන් සමග සබඳතා පැවැත්වූ නැති පුද්ගලයන්ද කොරෝනා ආසාදිතයන් බවට පත්වූ අවස්ථා ඇතැයි ද ඔහු කියයි.

මේ ආකාරයට රෝගීන් බහුලව සමාජගත වීමට පටන් ගතහොත් අනාගතයේදී මෙරට දරුණු ව්‍යසනයකට ලක්වීමේ ඉඩක් ඇතැයිද ඔහු කියා සිටියේය.
gossip gossip lanka

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements