Advertisement

සති දෙකක නිරෝධායන කාලසීමාවක් අවසන් කළ පුද්ගලයකු හදිසියේ ඇතිවූ රෝගී තත්වයක් හේතුවෙන් මියගොස් තිබේ.

කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මෙම 69 හැවිරිදි පුද්ගලයා මියගොස් ඇත.


මෙම පුද්ගලයා බෝ නොවන රෝග කීපයක් සඳහා ප්‍රතිකාර ලබමින් සිටිය අයෙකු බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මියගිය පුද්ගලයා කොරෝනා රෝග ලක්ෂණ කිසිවක් නොපෙන්නුව ද ඔහුගේ දේහය වැඩිදුර පරීක්ෂණ සඳහා කරාපිටිය රෝහල වෙත යොමුකර තිබේ.
gossip gossip lanka

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements