Advertisement

අවසන් වරට වාර්තා වූ කොරෝනා ආසාදිතයන් තිදෙනා නොවූණේ නම් මෙවරද සිංහල අලුත් අවුරුද්ද වෙනදා සේම සැමරිය හැකිව තිබූ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.


එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙන්නේ ඔවුන් තිදෙනා විසින් අකුරණ, නාත්තන්ඩිය සහ බේරුවල ප්‍රදේශයන්හි විශාල වශයෙන් රෝගය පතුරුවා හැරීමට මූලික වී ඇති බවයි.

ඔවුන් තුන්දෙනා එම කටයුතු නොකළේ නම් අද රටටම සතුටින් සිතිය හැකි තත්වයත් තිබූ බවයි.

නමුත් අලුත් අවුරුද්ද පසුවී හෝ එම තත්වයට රට පත් වනු ඇතැයිද ඔහු විශ්වාසය පළ කළේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements