Featured News

Video Gossip

Advertisement

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයන් 07 දෙනෙකු හඳුනාගත් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 197 දක්වා ඉහළ යයි.
මෙසේ හඳුනාගත් පුද්ගලයනගෙන් පස් දෙනෙකු ජාඇල ප‍්‍රදේශයේ හා එක් අයෙකු දෙහිවල ප්‍රදේශයෙන් හඳුනාගෙන ඇත.

මෙම පිරිසෙන් පස් දෙදෙනකු කලින් හඳුනාගෙන තිබූ ජාඇල ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයා සමග සමීපව කටයුතු කළ අය වන අතර ඔවුන් නිරෝධායන මධ්‍යස්ථානය කරා යොමු කරන ලද අය ද වෙයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements