Advertisement

කොරෝනා ආසාදිත පුද්ගලයන් තවත් 14 දෙනෙකු හඳුනාගත් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 233 දක්වා ඉහළ ගොස් ඇත.

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේදී අලුත් රෝගීන් 15 දෙනෙකු හඳුනාගෙන තිබේ.

මේ සියලු දෙනාම හදුනාගෙන ඇත්තේ නිරෝධායන මධ්‍යස්ථාන ඇතුළු හඳුනාගත් කණ්ඩායම් තුළින්ය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements