Advertisement

පසුගිය දින දෙක තුළ සොයා ගැනුණු කොරෝනා රෝගීන් සියලුදෙනා ම පූර්ව රෝග ලක්ෂණ පෙන්නුම් නොකළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පෙන්වා දෙනවා.

නිරෝධායනය මධ්‍යස්ථානවල සිටි මොවුන්ට කොරෝනා රෝගය වැළඳී ඇති බවට තහවුරු වූයේ පී.සී.ආර්. පරීක්ෂණය මඟින් බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මේ නිසා ශ්‍රී ලංකාව තුළ රෝගය හඳුනා ගැනීමේ පරීක්ෂණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ දැමිය යුතු බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements