Advertisement

අයි ඩී එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිට් 19 ආසාධිතයෙකු අද පස්වරුවේ මිය ගොස් තිබේ. 
ඔහු  වයස අවුරුදු 48 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.
ඒ අනුව  මෙරටදී මිය ගිය කොවිඩි ආසාධිතයින්ගේ ගණන 7 ක් දක්වා ඉහළ ගොස් තිබේ. 

මේ අතර කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් දෙදෙනෙකු හදුනාගනෙ තිබේ.
ඒ අනුව මෙරටින් හදුනාගෙන ඇති මුළු ආසාදිතයිනක් ගණන 188 දෙනෙකු වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.
කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 140 දෙනෙකු මේ වන වට තවදුරටත් ප්‍රතිකාර ලබන බව එම අංශය සඳහන් කළේය.
වෛරස ආසාදනය වී රෝහල්ගතව සිටි පුද්ගලයින් 42 දෙනෙකු පුර්ණ සුවය ලබා මේ වන විට රෝහල් වලින් පිටත්ව ගොස් ඇති බව ද සඳහන්ය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements