කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර ලබාදීමට දුරස්ථ පාලකයකින් ක්‍රියා කරන උපකරණයක් නාවික හමුදාවෙන් හදයි
gossip
,
gossip lanaka
,
gossip lanka 99
,
Gossip Lanka News
,
Gossip-Lanka
,
hiru gossip
,
Latest News
,
mini-gossip
,
neth gossip
,
News
,
Sri lanka
,
web gossip
කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින්ට ප්‍රතිකාර ලබාදිම සඳහ දුරස්ථ පාලකයකින් ක්‍රියා කරන නව උපකරණයක් නාවික හමුදාව විසින් නිර්මාණය කර තබේ.
කොවිඩ් - 19 වෛරසය ආසාදිත පුද්ගලයින් සමිපයට නොගොස් ප්‍රථිකාර ලබා දිය හැකි දුරස්ථ පාලකයකින් ක්‍රියා කරනු ලබන ස්වයංක්‍රිය උපකරණයක් නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් නිර්මාණය කර තිබේ.
ඒ අනුව එම උපකරණය නෙවිල් ප්‍රනාන්දු රෝහල වෙත භාරදිම අද පෙරවරුවේ සිදු කෙරුණි.
මෙහි ඇති වීශේෂත්වය වන්නේ මෙම උපකරණය මගින් වෛද්‍යවරුන්ට රෝගින් අසළට නොගොස් ඔවුන්ගේ රෝග ලක්ෂණ විනිශ්චය කර ප්‍රථිකාර කිරිමට ඇති හැකියාවයි.
මෙමගින් වෛද්‍යවරුන්ට සහ රෝහල් කාර්ය මණ්ඩලයට වෛරසය අසාදනය විමට ඇති හැකියාව අවම වෙයි.

