Advertisement

පෙරේදා (21දා) බොරලැස්ගමුවේ රත්තනපිටියෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයාට එම රෝගය ශරීර ගතවී ඇත්තේ ඔහු මාර්තු මස 27 වැනිදා පන්නිපිටිය පෞද්ගලික රෝහලට යන්නට දිනකට පෙර (26ද) එම රෝගය වැලඳී තිබී සුවපත්ව සිටි අයකු වෙනත් රෝග තත්ත්වයකට ප්‍රතිකාර ගන්නට එම රෝහලට පැමිණ සිටි නිසාද යන්න පිළිබඳව විමර්ශන කණ්ඩායම්වල දැඩි අවධානය යොමු වී ඇතැයි වාර්තා වනවා.
ඒ අනුව වකුගඩු රෝගියකු වන බොරලැස්ගමුවේ ආසාදිතයා රුධිර පාරවිලයනය සඳහා මාර්තු 27 වැනිදා එම රෝහලට ගිය අවස්ථාවේදී කොරෝනා වයිරසය ශරීර ගත වී ඇත්නම් ඔහුගේ ප්‍රතිශක්තිය ඉතා හීන මට්ටමක පැවැතීම හේතුකොට ගෙන එසේ ආසාදනය වූවාදැයි යන්න පිළිබඳව සොයා බලමින් සිටින බවද ආරංචිමාර්ග සඳහන් කරනවා.

දිනක පරතරයක් තිබුණත් ඔවුන් දෙදෙනා රෝහලේ එකම ස්ථානවල ගැවසී තිබෙන බව තහවුරු වී ඇතැයිද විමර්ශන කණ්ඩායම් විසින් අනාවරණය කරගෙන තිබුණා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements