ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස ව්‍යාප්තිය වේගය ලෝකයේ සෙසු බොහෝ රටවලට වඩා ඉහළම මට්ටමට පැමිණ තිබේ.
මේ වන විට ශ‍්‍රී ලංකාවේ වන ව්‍යාප්ති වේගය 12.43% වැනි ඉහල අගයක පවතී.
ලෝකය තුල කොරෝනා ව්‍යාප්ති වේගය 2.33%කි.
වෛරසය දැඩි ලෙස බලපෑම් කර ඇති රටවල් කිහිපයක වර්ධනය වේගය මෙසේය.
ඇමරිකාව 2.32%
ස්පාඤ්ඤයේ 1.23.
ඉතාලිය 0.88%
ප‍්‍රංශය 2.31%
ජර්මනිය 0.63%


