GMOA කියන්නෙ වෛද්‍ය සංගමයක් විතරයි - වසංගත රෝග විශේෂයන්ගේ තොරතුරු සොරකම්කර ජනාධිපති රවටලා
GMOA
,
gossip
,
gossip lanaka
,
gossip lanka 99
,
Gossip Lanka News
,
Gossip-Lanka
,
hiru gossip
,
Latest News
,
neth gossip
,
News
,
Sri lanka
,
web gossip
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා අගමති මහින්ද රාජපක්‍ෂ මහතා රැවටූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය සදහන් කරයි.
එහි සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පෙන්වා දෙන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සාමාන්‍ය වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිතියක් මිස වසංගත රෝග විශේෂඥයන් නොවන බවයි.
කොළඹ ජාතික උණ රෝහලේ හා වසංගත රෝග විශේෂඥයන්ගෙන් තොරතුරු සොරා ගෙනගොස් එම සංගමය විසින් ජනාධිපති හා අගමැති රවටා ඇති බවත් ඔහු චෝදනා කරයි.
කොරෝනා මර්ධන කාර්ය ඒ සදහා වූ වසංගත රෝග විශේෂඥයන්ට බාර දී රජටේ වෛද්‍ය නිලධාරීන් තමන්ට අයත් කාර්යක් කල යුතු බවද ඔහු කියා සිටියේය.
මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

