Advertisement

කොරෝනා ව්‍යාප්තිය මර්දනය කිරීම සඳහා ඉන්දීය හමුදාව ශ්‍රී ලංකාවට එවීමට සූදානමක් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

‘ද හින්දු’ පුවත් වාර්තාවක දැක්වෙන්නේ මේ වන විටත් කලාපීය රටවල් කිහිපයකටම කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා ඉන්දීය හමුදා වෛද්‍ය සේවා කණ්ඩායම් යොමු කර ඇති බවයි.
කලාපයේ කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා නායකත්වය දීමට ඉන්දියාව සූදානම් බවට ඉන්දීය අගමැතිවරයා විසින් පසුගියදා සඳහන් කර තිබිණි.

ඒ අනුව ඉදිරියේ දී ශ්‍රී ලංකාව සහ බංගලාදේශයට හමුදා වෛද්‍ය සේවා ඛණ්ඩ පිටත් කර එවීමට සූදානමින් සිටින බව වාර්තාවේ සඳහන් වෙයි.
gossip gossip lanka

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements