Featured News

Video Gossip

Advertisement

මින් ඉදිරියට කටුනායක ගුවන් තොටුපළින් මෙරටට එන සියලුම ගුවන් මගීන් අඩි විස්සක් දිගැති උමං මාර්ගයක් ඔස්සේ සම්පූර්ණයෙන් විෂබීජානුහරණය කර රට තුළට ගැනීමට පියවර ගෙන ඇතැයි ගුවන් තොටුපළ සභාපති මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි මහතා පවසනවා.
මෙමගින් කිසිදු මගියකු මග නොහැරෙන අතර, සියලුම විෂබීජ නැසිය හැකි අයුරින් විෂබීජ නාශක වාෂ්ප ලෙස මෙම උමං මාර්ගයේදී එක් කිරීමට නියමිතයි. 

ගුවන් හමුදාවේ සහායෙන් මෙම විෂබීජානුහරණ උමං මාර්ගය සැකසීමට පියවර ගෙන තිබෙනවා.

ගුවන් තොටුපළ සේවකයන්ද ඇතුළු වන හා පිටවන තැන්වලදී විෂබීජානුහරණ කුටි ඔස්සේ විෂබීජහරණයට ලක් කිරීමටද කටයුතු යොදා තිබෙනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements