Featured News

Video Gossip

Advertisement

ශ්‍රී ලංකාව තුළ කොරෝනා රෝගීන් ගණන උපරිම අවස්ථාව එළැඹෙන්නේ මැයි මුල් සතියේ විය හැකි යයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පෙන්වා දෙන්නේ මුල් රෝගියා වාර්තා වී දින 50කින් රෝගී වර්ධනයේ උපරිමය වාර්තා වනු ඇති බවයි.

ලංකාව මේ වන විට ගෙන ඇති ක්‍රියාමාර්ග අනුව ඇමරිකාව, එංගලන්තය, ඉතාලිය තත්ත්වයට පත් වීමට ඉඩ අවම යයිද ඔහු සඳහන් කළේය.

නමුත් නිසි ඇගයීමකින් තොරව දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග ලිහිල් කිරීමට කටයුතු කළහොත් තත්ත්වය වඩාත් බරපතළ විය හැකි බවද ඒ මහතා සඳහන් කළේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements