Featured News

Video Gossip

Advertisement

වැලිසර නාවික හමුදා කඳවුරේ රාජකාරි කරමින් සිට නිවාඩු ලබා බදුල්ල ප්‍රදේශයේ සිය ගම් වලට ගියා නාවික භටයන් 31 දෙනෙකු නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කර තිබේ.

මෙම පිරිස පසුගිය 22වන බදාදා පස්වරුවේ බදුල්ලට ගොස් ඇති අතර ඉන්පසු ඉන් තිදෙනෙකුට කොරෝනා ලක්ෂණ මතුවීම නිසා දියතලාව නිරෝධාන මධ්‍යස්ථානයට යොමුකර ඇත.

මෙසේ නිවාඩු ලබා බදුල්ල දිස්ත්‍රික්කයට ගිය නාවික හමුදා සෙබළුන් 31 දෙනා පස්සර, බණ්ඩාරවෙල, මහියංගණය, බදුල්ල ආදි ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

මේ වන විටත් ඔවුන් සහ ඔවුන්ගේ පවුල්වල සියලු දෙනාම නිරෝධායනය සඳහා යොමු කිරීමට කටයුතු කර තිබේ.
gossip gossip lanka

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements