Featured News

Video Gossip

Advertisement

කොරෝනා වෛරස් ආසාදනයට එරෙහිව ප‍්‍රතිශක්තිය වර්ධනය සදහා දේශීය ඖෂධ ශාක පත්‍ර යොදා දුම් ඇල්ලීමට තීරණය කර ඇති බව කොරෝනා සඳහා වන පර්යේෂණ කණ්ඩායම සඳහන් කරයි.

එහි ප්‍රධානී විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා මාධ්‍ය වෙත ඒ බව කියා සිටියේය.


කොත්තමල්ලි සහ වෙනිවැල්ගැට ආදියේ ඇති වෛරස හා බැක්ටීරියා ආසාදනයන් වලකන ගුණය කොරෝනා වැලකීමටද ප්‍රයෝජනවත් බව පැහැදිලි වී ඇති බවද ඔහු සඳහන් කළේය.

අදාල කමිටුවේ ප්‍රධානියා ලෙස තමන් මෙසේ හුමාලය ඇල්ලීම සහ උණු වතුර බීම නිර්දේශ කරන බවද ඔහු සඳහන් කළේය.

කමිටුව විසින් මෙම තීන්දුව අනුමත කරන ලද බවද ඔහු පැවසුවේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements