කොරෝනා අස්සේ පාළු මකන්න සමාජ මාධ්‍යයට ආ Pillow Challenge [PHOTOS]
gossip
,
gossip lanaka
,
gossip lanka 99
,
Gossip Lanka News
,
Gossip-Lanka
,
gossipmain
,
hiru gossip
,
Latest News
,
mini-gossip
,
neth gossip
,
News
,
Pillow Challenge
,
Sri lanka
,
web gossip
වැඩි වශයෙන් කාන්තාවන් දායක වෙලාපාළු මකන්න සමාජ මාධ්‍යයට ආ Pillow Challenge
නව කොරෝනා වෛරසය නිසා මිනිස්සුන්ට නිවෙස් තුළට වී සිටීමට බොහෝ රජයන් මේ වන විට නිවේදනය කර තිබේ. මේ සමගම සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ අභියෝගයන් ඉදිරිපත් කරමින් විනෝද වීමට ඇතැමුන් කටයුතු කරන බව පෙනෙන්නට ඇත. නිවෙස්වලට වී සිටින ජනතාවගේ අලස බව අඩු කිරීමේ අරමුණින් මෙවන් අමුතු අභියෝග බොහෝමයක් හුවමාරු වන බව දක්නට ලැබේ. මෙම අභියෝගය Pillow Challenge නමින් හඳුන්වා තිබෙන විනෝදජනක අභියෝගයකි. ඕනෑම අයෙකුට සම්බන්ධ විය හැකි මෙම අභියෝගයට සහභාගී විය යුත්තේ කොට්ටයක් භාවිතා කරමිනි.
ජර්මනියේ රූපලාවන්‍ය හා විලාසිතා බ්ලොග් කරුවෙකු වන කට්ජා ද නිරෝධායනයට ලක් වීමෙන් පසුව මෙම අභියෝගයට මුලින් එකතුවී තිබේ. ඇය රටා සහිත කොට්ටයක් ඇඳ ගෙන ඉණ වටා පටියක් බැඳගෙන මෙම අභියෝගයට මුහුණ දී සිටින අයුරු දැක්වෙන ඡායාරූප මේ වන විටත් බොහෝ දෙනා අතර හුවමාරු වෙමින් තිබේ. බොහෝ දෙනා එම විලාසිතාව ගැන අදහස් පළ කිරීම හා හුවමාරු කිරීම නිසා මෙය ව්‍යාප්ත විය.
ප්‍රකට විලාසිතා ශිල්පිනියක වන ඉතාලියේ රමෝනාද නිරෝධායනයේ යෙදී සිටියදී මිතුරෙකු විසින් අභියෝගයට ලක් කළ පසුව සරල සුදු කොට්ටයක් උපයෝගී කරගනිමින් මෙම අභියෝගයට සහභාගි වී තිබුණි. ඇය කළු බඳ පටියක් සහ උස සපත්තු යුවලක් මගින් දැඩි ආකර්ෂණයක් අත්කර ගෙන තිබුණි.
මේ වනවිට ට්සවිටර්මා ෆේස්ජ බුක් හා ඉන්ස්ටර්ග්‍රෑම් මාධ්‍ය තුළ Pillow Challenge නමින් මෙය ප්‍රකට වී තිබෙන අතර වැඩි වශයෙන් කාන්තාවන් ඊට දායකවී ඇති අයුරු හඳුනාගන්නට ලැබේ










