Advertisement

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගන්නා ලද තීන්දු මත අද වන විට මෙරට කොරෝනා වෛරසය පාලනය කිරීමට හැකිවීම ගැන තමන් සතුටට පත්වන බව කොළඹ නගරාධිපතිනිය රෝසි සේනානායක මහත්මිය සඳහන් කරනවා.

මේ ආකාරයේ නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවන ලද ලෝකයේ එකම රට ශ්‍රී ලංකා බවත් දුර දක්නා තීන්දු නිසා කොළඹ නගරයේ ජනතාවට ඉතා පහසුවක් වී ඇති බවත් ඇය පවසනවා.

අද කොළඹ නගරයේ බොහෝ ස්ථාන වසා දමමින් එම දරු පවුල් පවා බලා ගැනීමට රජය කටයුතු කර ඇති බවත් ඇය සඳහන් කළා.

ඇය කොළඹ නගරසභාවේ දී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කරනු ලැබුවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements