Advertisement

පැවති පාර්ලිමේන්තුව නැවත කැඳවන ලෙස සමගි ජනබලවේගය පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කණ්ඩායම විසින් ඉල්ලීමක් කර තිබේ.

ඊයේ පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පැවති සාකච්ඡාවේදී ඔහු විසින් මෙම ඉල්ලීම කල බව සාකච්චාවට සහභාගී වී ඇමති විමල් වීරවංශ මහතා පැවසීය.
නමුත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසන ලද්දේ පාර්ලිමේන්තුව යළි කැඳවීමට කිසිදු අදහසක තමන් නැති යයිද වීරවංශ මහතා සඳහන් කළේය.

හදිසි නීතිය පැනවීමට හැර වෙනත් කිසිදු නීතිමය ප්‍රතිපාදනයක් පාර්ලිමේන්තුව නැවත කැඳවීමට නැති බව පවසා ඇති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හදිසි නීතිය පැනවීමේ කිසිදු අදහසක් තමාගේ නැති බවද සදහන් කර ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements