Featured News

Video Gossip

Advertisement

රට පුරා සීග්‍ර ලෙස ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා පුත්තලම දිස්ත්‍රික්කයේ පිරිසක් නව විකල්පයක් භාවිතා කර ඇති ආකාරය දැක ගත හැකි වනවා.

ඒ තම ගම්වාසීන් විසින් ගමට ප්‍රවේශ වන ප්‍රධාන මාර්ග අවහිර කර ඒ අසල මුරපොළවල් ස්ථාපිත කර ගමට ඇතුළු වන හෝ පිටවන අය විෂබීජි හරණයකට ලක් කිරීමයි.

මේ සඳහා ප්‍රදේශවාසීන් මුර සංචාරයක් ද සංවිධානය කර ඇති බව සඳහන්.

සාලියවැව පොලිස් බල ප්‍රදේශයට අයත් 642/ඩී ග්‍රාම නිළධාරි වසමට අයත් වීරපුර ප්‍රදේශවාසීන් විසින් මෙම විෂබීජි හරණ වැඩපිළිවෙළ සංවිධානය කර තිබුණා






gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements