Advertisement

මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ. ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් ගිහාන් සෙනෙවිරත්න මහතා පවසා සිටියේ ඔවුන් දෙදෙනා වයස අවුරුදු 80 ඉක්මවූවන් දෙන්නෙකු බවයි.
ඔහු මේ ගැන මෙසේ කීය.

'මියගිය දෙන්නාගේම පීසීආර් පරීක්ෂණ සිදු කර ඇතත් තවම ප්‍රතිඵල පැමිණ නැති අතර ඊට පෙර ඔවුන් මියගියා. පුතිඵලය බලාපොරොත්තුවෙන් සිටියි. දෙන්නාම වයස අවුරුදු 80 ට වැඩි අය වන අතර නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුළත් කළ පසු හඳුනාගැනීමේ කිසිදු ලේඛනයක් ලබාදී නැත.මොවුන් දෙන්නාම මුල්ලෙයාවේලී දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කළ පසුව මියගොස් තිබෙනවා. මරණ පරීක්ෂණයේදී මරණයට නිශ්චිත හේතුව හෙළි වනු ඇති. '

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements