Advertisement

ඒක භාතියට ඇහිලා මටත් සින්දුවක් කියන්න කිව්වා අන්න එදා තමයි මගේ ජීවිතේ සංගීතය ආරම්භ වුණු දවස ‌
කෙලෙහිගුණය දත්  උමාරියා මුල මතක් කරයි

මෑත යුගයේ සංගීත ක්ෂේත්‍රයේ මහා පෙරළිකාර හඬ පෞරුෂයෙන් ප්‍රේක්‍ෂකාගාරයම නතු කරගනිමින් ලාංකේය ගායන ක්ෂේත්‍රය වෙනත් මානයකට රැගෙන යමින් සුමියුරු හඬින් රසික සිත් වාසඟයට පත් කරගත් සුරූපිනිය උමාරියා සිංහවංශ යි. විවිධ භාෂා ශෛලින්ගෙන් ගී ගැයීමට විශේෂ දක්‍ෂතාවක් ඇති උමාරියා පිළිබඳ ශ්‍රී ලාංකීය ප්‍රේක්‍ෂකයන්ගේ ආදරයෙන් අවධානයෙන් තව තවත් ඇයව ඇඳ බැඳගත්තේ පසුගියදා වනිතාභිමානී වසරේ ජනප්‍රියතම කාන්තාව ලෙස පිදුම් ලැබීමත් සමගිනි. මුළු රටක් ආදරය කරන ඇයට සිරිකත කතාබහ වෙනුවෙන් කළ ඇරයුමට ඇය බොහොම කාර්යබහුල වුවත්, එකතු වුණේ මෙලෙසනි.

උමාරියා ක්ෂේත්‍රයට ඇවිත් දැන් කෙතරම් කල්ද?

රිය අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ ජනප්‍රිය ගායන ශිල්පිනී උමාරියා සිංහවංශ මහත්මිය ඇප මත නිදහස් කර තිබේ

ඒ, ඇය ඊයේ (අගෝස්තු 1) කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
කාටවත් හානියක් නොකර,කාටවත් වරදක් නොකර, කාගෙවත් හිත රිද්දන්නේ නැතුව මම මගේ ගමන ආවා

සුවිසල් පරාසයක විහිදී යන තම හඬ පෞරුෂය භාවිතයෙන් ප්‍රේක්ෂකාගාරය තම හඬට නතු කරගන්නටත් ලාංකේය ගායන ක්ෂේත්‍රයට වෙනස් ආරක හඬක් එක් කරන්නටත් සමත් වූයේ ද ඇයයි. ඇය නමින් උමාරියා සිංහවංශයි. 

දිමිත්‍රි ෆොන්සේකා කියන්නේ උමාරියාගේ සැමියායි ඔහු ජිවත් වෙන්නේ ප්‍රන්ශේ ඔහු විශ්වවිද්‍යාලයක සංගීත ආචාර වරයෙක් වෙනවා ඔහු Classical Music.deciphering.සහා Music theory .යන ආචාර්ය උපාදි තුනක් Jazz ආචාර්ය උපාදිය හදාරමින් සිටින පුද්ගලයෙක් වෙනවා.
ඇත්තටම ඒ ලැබෙන ප්‍රතිචාර මට හිතාගන්න බෑ
මගේ සැමියා ප්‍රංශයේ විශ්වවිද්‍යාලයක සංගීත ආචාර්යවරයෙක් ලෙස කටයුතු කරනවා
භාතිය, සන්තුෂ් මගේම අයියලා දෙන්නෙක් වගේ.


උමාරියා හැමෝම නටවන වැඩක් එළියට ගෙනත්?

ඔව්. “මන්ද පමා” කියන්නේ මගේ අලුත් ගීතය. මේ ගීතය ලිව්වේ මනුරංග විජේසූරිය. ගීතයේ සංගීත නිර්මාණය කළේ මගේ සැමියා දිමිත්‍රි. හසින්ත පතිරණ තමයි ගීතයේ වීඩියෝව කළේ. මේ හැමෝම එක්ක එකතු වෙලා මගේ රසිකයන්ට ලස්සන ගීතයක් ගේන්න පුළුවන් වුණා. 

මේ වගේ නැටවෙන ගීතයක් කරන්න හිතුවේ?

මාව දන්න අය දන්නවා මට සාමාන්‍යයෙන් වේදිකාවක ඉදිරිපත් කිරීම් කරද්දී එක තැන ඉඳගෙන ඉදිරිපත් කිරීම් කරන්න අමාරුයි. ඒ වගේ ඉදිරිපත් කිරීමක් කරන්න තරම් ගීත මගේ ළඟ අඩුයි. මීට කලින් 'රැඟුමේ' වගේ ඩාන්ස් කරන්න ගීතයක් කරලා තිබ්බට මට ඉදිරිපත් කිරීම් පැත්තෙන් උපරිමය කරන්න පුළුවන් ගීතයක් කරන්න ඕනෙ කියලා හිතුවා. ඒකත් එක්ක තමයි 'මන්ද පමා ගීතය' කළේ. 
උමාරියා ඔබේ අලූත්ම ගීතය ‘රැගුම’ ට ලැබෙන්නේ මොනව ගේ ප‍්‍රතිචාරයක්ද?

කලින් ගීතවලට ලැබුණට වඩා හාත්පසින්ම වෙනස් විදිහේ ප‍්‍රතිචාර තමයි ලැබෙන්නේ’ ඒ ගීතයේ නර්තනය” රංගනය වගේම ඇඳුම් නිර්මාණයටත් විශේෂ තැනක් දීලා තියෙනවා’ ඒ වගේම ගීත රූප රචනය චිත‍්‍රපටයක තත්ත්වයේ තියෙනවා ඒ හින්දා ප‍්‍රතිචාර හොඳටම හොඳයි’ වෙනස් දෙයක් හින්දා මිනිස්සු හොඳ කියනවා’

රූප රචනයක් සමග ගීතයක් කළේ දිගු කලකට පසුව නේද?

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements