රංජන් නිසා හරින් - සජිත් ගැටුමක : සමගියේ අභ්‍යන්තරය පුපුරා යයි : කෘත්‍යාධිකාරි හමුවත් නෑ | Lanka Gossip Story
gossip. gossip lanka
,
gossipmain
,
Harin Fernando
,
hot news
,
News
,
Politics
,
sajith
රන්ජන් රාමනායක සම්බන්ධයෙන් සමගි ජන බලවේගය නායකත්වයෙන් ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් මේ වන විට හරින් ප්‍රනාන්දු සහ සජිත් ප්‍රේමදාස අතර ගැටුමක් ඇතිවී තිබේ .
දැන් මාස දෙකකට වැඩි කලක් හරින පක්ෂයේ රැස්වීම් සඳහා පැමිණ නැති බව GOSSIP 99 වෙත වාර්තාවේ.
කෙසේ නමුත් සජිත් ප්‍රේමදාස මහතා ජනපති අපේක්ෂකයා ලෙස ප්‍රථම වතාවට ජනතාව හමුවට ගෙන ගියේ හරින්ගේ මූලිකත්වයෙන් බවත් සජිත්ගේ මෙම හැසිරීම පක්ෂයේ විරෝධයට ලක්ව තිබේ.
පසුගියදා පැවති සමගි ජන බලවේගයයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ සංවිධායකවරුන් කිසිවකුත් 43 වන සේනාංකයේ සංවත්සර උත්සවයට සහභාගි නොවිය යුතු බව පක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් පුද්ගලිකවම ඔවුන් වෙත දන්වා තිබුනි.
කෙසේ නමුත් මේ වන විට වසරේ පළමු කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත සංවිධානාත්මක විරෝධයක් එල්ල වීමත් සමගම සමගි ජන බලවේගය මේ වන විට ප්‍රත්‍ය අධිකාරි මණ්ඩල රැස්වීම් හෝ කළමනාකරණ කමිටු රැස්වීම් පවත්වන්නේ නැති බව ලොසිප්99 අපට වාර්තා වේ.
