රංජන් නිසා හරින් - සජිත් ගැටුමක : සමගියේ අභ්‍යන්තරය පුපුරා යයි : කෘත්‍යාධිකාරි හමුවත් නෑ | Lanka Gossip Story
gossip. gossip lanka
,
gossipmain
,
Harin Fernando
,
hot news
,
News
,
Politics
,
sajith
රන්ජන් රාමනායක සම්බන්ධයෙන් සමගි ජන බලවේගය නායකත්වයෙන් ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් මේ වන විට හරින් ප්‍රනාන්දු සහ සජිත් ප්‍රේමදාස අතර ගැටුමක් ඇතිවී තිබේ .
දැන් මාස දෙකකට වැඩි කලක් හරින පක්ෂයේ රැස්වීම් සඳහා පැමිණ නැති බව GOSSIP 99 වෙත වාර්තාවේ.
තම කතාව පැවැත්වීමට පාර්ලිමේන්තුවට පැමිණෙන ඔහු ඉන් පසු වහාම පිටව යන බවද වාර්තාවේ.

