Litro ගෑස් නැවක් පිටින් අතුරුදහන්
gossip
,
gossip lanka
,
gossipmain
,
hot news
,
Litro
,
Litro Gas
,
News
Litro ගෑස් නැවක් පිටින් අතුරුදහන්
Litro Gas සමාගම් විසින් ගෝලිය වෙලෙදපොල හරහා දීර්ග කාලින ටෙන්ඩර් මත ගෙන්වනු ලැබූ සම්ප්‍රදායික ක්‍රමවේදය අභියෝගට ලක් කරමින් ගෝලිය වෙලෙදපොලින් ක්ෂනික මිලදි ගැනිමක් ලෙස ගැස් නැවක් පසුගිය ඔක්තෝබර් මාසයේගී ගෙන්වා ගත් බව Litro සභාපති තෙෂාර ජයසිහ මහතා මෑතකදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන සභාපතිවරුන් වෙත දන්වා තිබින.
එම නෞකාව ගෙන්වා ගැනිමට අවශ්‍ය ණයවර ලිපි නිකුත් කිරීමට ලංකා බැංකුව සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුව උදව් කල බවත් ඒ අනුව Litro සමාගමට විශාල ලාබයක් ලබාදීමට තමන්ට හැකි වූ බවත් තෙෂාර ජයසිංහ පසුගිය ඔක්තෝබර් මස 19 වෙනිදා ශ‍්‍රී ලංකා පොදුජන සභාපති සංසදය වෙත WhatsApp පණිවඩයක් මගින් දන්වා තිබින.
කෙසේ වෙතත් වැඩිපුර ගැස් පිපිරිම් වාර්තා වන්නේද ඊට මාසයක් වත් යාමට පෙර වීම නිසා මෙම ගැස් සම්බන්ධයෙන් අනිකුත් සබාපතිවරු ප්‍රශ්න කරමින් සිටිති.
එමෙන්ම මෙම නෞකාව මෙතෙක් ශ‍්‍රි ලංකාවට ලැබුණු බවක් වාර්තා නොවන බවද සභාපතිවරුන් කියා සිටිති.
Litro සභාපතිවරයා විසින් යොමු කර තිබූ එම වට්ස් අප් පනිවිඩයක පහත පලවෙයි.
