Advertisement

Litro ගෑස් නැවක් පිටින් අතුරුදහන්

Litro Gas සමාගම් විසින් ගෝලිය වෙලෙදපොල හරහා දීර්ග කාලින ටෙන්ඩර් මත ගෙන්වනු ලැබූ සම්ප්‍රදායික ක්‍රමවේදය අභියෝගට ලක් කරමින් ගෝලිය වෙලෙදපොලින් ක්ෂනික මිලදි ගැනිමක් ලෙස ගැස් නැවක් පසුගිය ඔක්තෝබර් මාසයේගී ගෙන්වා ගත් බව Litro සභාපති තෙෂාර ජයසිහ මහතා මෑතකදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන සභාපතිවරුන් වෙත දන්වා තිබින.

එම නෞකාව ගෙන්වා ගැනිමට අවශ්‍ය ණයවර ලිපි නිකුත් කිරීමට ලංකා බැංකුව සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුව උදව් කල බවත් ඒ අනුව Litro සමාගමට විශාල ලාබයක් ලබාදීමට තමන්ට හැකි වූ බවත් තෙෂාර ජයසිංහ පසුගිය ඔක්තෝබර් මස 19 වෙනිදා ශ‍්‍රී ලංකා පොදුජන සභාපති සංසදය වෙත WhatsApp පණිවඩයක් මගින් දන්වා තිබින.
රටපුරා ජනතාවට නිවෙසටම ගෑස් ලබාදීම සඳහා වැඩපිළිවෙළක් ලිට්රෝ ගෑස් ලංකා සමාගම ආරම්භ කර තිබේ.

ඒ අනුව ඕනෑම දුරකතනයකින් 1311 අංකය ඇමතීමෙන් එම පහසුකම ලබාගත හැක.

ලිට්ට්‍රෝ ගෑස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා පත්කරනු ලැබූ ෂන්මුගසුන්දරම් දේවනායගම් මහතා වහාම එම ධුරයෙන් ඉවත් කරන්නට පියවර ගන්නා ලෙස මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් අමාත්‍යංශය වෙත දන්වා ඇතැයි වාර්තා වෙයි.

අමාත්‍යවරයාට සමීප ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට අද (05) පෙරවරුවේ අමාත්‍ය මංගල සමරවීර මෙම දැනුම්දීම සිදුකර ඇති අතර ඒ ෂන්මුගසුන්දරම් දේවනායගම් මහතා සම්බන්ධව පළවූ මාධ්‍ය වාර්තා සැළකිල්ලට ගැනීමෙන් අනතුරුවය.
miq.sh rch iufha isÿjQ
,sÜ‌frda .Eia‌ .kqfokqfjka
rchg fldaá 70l mdvqjla‌


rchg wh;a ,sÜ‌frda .Eia‌ iud.u ;=< miq.sh rch iufha isÿj we;s ¥Is; .kqfokqjla‌ fya;=fjka rchg re' oY,la‍I 700 lg ^re' fldaá 70 lg& wêl w;s úYd, mdvqjla‌ isÿj we;ehs Èjhsk mqj;am; jd¾;d lrhs'

iud.fï idudkH fgkav¾ l%shdmámdáh l%shd;aul fjñka mej;sho thg mßndysrj t,a mS .Eia‌ ñ,§ .ekSu i|yd t<efUk ,o fjk;a .súiqula‌ yryd fï w;s úYd, w,dNh isÿj we;ehs tu iud.fï fiajlhkaf.a wdrxÑ ud¾.fhka oek.kakg ;sfí'

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements