Featured News

Video Gossip

Advertisement

පුෂ්පිකාට සිවුවන ස්ථානය දිනාගත් බව කීමට උපදෙස් දුන්නේ රෝසි සේනානයකයි
මගේ නම මතක් කරන්න එපා - රෝසි

පසුගියදා පැවති Mrs World 2022 තරඟාවලියේදී මෙරටින් සහභාගී වූ පුෂ්පිකා ද සිල්වා මහත්මියගේ සිව්වන ස්ථානය ලබා ගත හැකිවූ බව සදහන් කරමින් සිය සමාජ ජාල ගිණුමේ සදහන් කරමින් පැවසුවා.

නමුත් මුහුණුපොතේ සදහන් කරණු ලැබූ එම පුෂ්පිකාගේ සදහනට Mrs World ඉන්කෝපරේෂන් හි හිටපු ප්‍රධාන මෙහෙයුම් නිලධාරිනී ලිබ්බි ක්‍රව්ෆෝඩ් මහත්මිය Comment එකක් මගින් සදහනක් තබමින් ප්‍රකාශ කර තිබුනේ එම පුවත අසත්‍යයක් බවත්, එය නිවැරදි කරන ලෙසයි. එය Gossip 99 අප මීට පෙර සදහන් කරා.

මේ අතර පුෂිපිකාද සිල්වාට ලෝක රූ රැජින තරගාවලියේ හතරවන ස්ථානය ලබා ගත්තේ යැයි පැවසීමට උපදේසි දී ඇත්තේ රෝසි සේනානායක බවට හැගවෙන හඩ පටයක් මේවන විට සමාජ ජාලාවල සංසරණය වනවා.

"මට අද හරිම සතුටු දවසක් කියන්න.. මම ලේක රූ රජින තරගාවලියේ අවසාන හය දෙනාට ඇවිත්... ම් ම් ම් හතරවන ස්ථානයට ආව කියන්න.

මගේ නම මතක් කරන්න එපා.." යැයි ඇය පවසයි..

මේ අතර පසුගියදා පැවති තරගාවලිය සදහා  උපදෙස් ලබා ගැනීමට රෝසි සේනානයක , චන්දිමාල් ජයසිංහ  ඇතුලු විශාල පිරිසක්  පුෂ්පිකාද සිල්වා මහත්මිය විසින් ඇමරිකාව වෙත කැදවාගෙන ගොස් ඇති බව පැවසේ.

සම්පූර්ණ හඩපටය පහතින්

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements