චන්නගෙන් වෙන් වුනු ගයත්‍රී නව පෙම්වතෙක් ගැන ඉගියක් එලියට දමයි
ලස්සන කියන දේ නිසා ලෝකයේ බොහෝ දෙනාට ලොකු විශේෂත්වයක් හිමිවෙනවා. ඉතින් ගයත්‍රී ඩයස් කියන්නේ රූප සුන්දරියක් කියන එක හැමෝම දන්නා කරුනක්නේ. ගයත්‍රී කොහොමත් හැඩට වැඩට ඉන්න කැමති කෙනෙක් නිසා. නිතරම ඇයගේ සුන්දරත්වය ගැන හැමෝම වගේ කතාවෙනව වගේම ඇය දක්ෂ නිලියක්.
ඉතින් ඒ වගේම රසික ආදරේ නොඅඩුව දිනාගෙන ඉන්න රංගන ශිල්පිනියක ලෙසින් අපට ඇයව හදුන්වන්න පුලුවනි,කොහොම නමුත් ගොඩක් සුන්දර කාන්තාවක වන ඇය පිළිබඳ ඇගේ රසිකයන් කියන්නේ ගයත්‍රීට තියෙන්නේ හොලිවුඩ් ලස්සනක් කියලයි.මේ විදිහට ලාංකිකයන්ගේ ආදරය දිනාගත්තු ඇය විවාහ වෙන්නේ කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත් චන්න පෙරේරා සමගයි.
පුංචි තිරයේ අවිහිංසක ආදරවන්තයා විදිහට ආකර්ශනීය රංගනයෙන් සුවහසක් හදවත් තුල කිරුළු පැළදි ආදරණීය රංගන ශිල්පියෙක් තමයි චන්න පෙරේරා කියලා කියන්නේ.මොවුන් දෙදෙනා විවාහ වෙන්නෙ 1996 වසරේදී වන අතර වර්තමානය වනවිට ඇයට දියණියන් දෙදෙනෙකු සිටිනවා.ඉතින් මේ වන විට ඇය චන්නගෙන් වෙන් වෙලා දියණියන් සමඟ දිවි ගෙවනවා.
කොහොම නමුත් මේ වෙද්දී ඇය තමන්ගේ දරු දෙදෙනාද සමඟ විදේශ ගතවෙලා කැනඩාවේ තමයි ජීවත් වෙන්නේ.
පසුගිය දිනක ඇය අලුත් කතාවක් සමාජ ජාලා වෙත එක්කාරල තිබුනා. ඒ චන්න පෙරේරා හැරුනම ඇයගේ ජීවිතේ මේ වෙද්දී තවත් විශේෂ පුද්ගලයෙකු සිටින බව බවයි.
ඉතින් ඇය මෙවන් ප්‍රක්ෂයක් සිදු කිරීමත් සමඟ ඇයගේ විවාහය පිළිබඳවත් මේ වෙද්දී රාවයන් පැතිරී යනවා. කොහොම නමුත් මේ වෙද්දී කැනඩාවේ ජීව්ත වෙන ගයත්‍රී ඩයස් නුදුරේදීම නැවත වතාවක් මනාලියක් වන්නට සූදානමින් සිටින බව ආරංචි වෙන්නේ කොහොම නමුත් ඇය තවමත් ඒ විශේෂ පුද්ගලයා කව්ද කියලා නම් හෙළි කරලා නැහැ. ඉතින් අපිට ඒ ගැන ඉදිරියේදී දැන ගැනීමට ලැබේවි මේක ඇත්ත අරන්චියකද කියලා.
ඒ වගේම මේ ආරංචිය තවත් උණුසුම් කරමින් වැලන්ටයින් දවසේ අපුරු සටහනක්ද ඇය තම සමාජ මාධ්‍ය ගිණුමේ පල කර තිබුනා. දැන් බොහෝ දෙනෙක් විමසිල්ලෙන් ඉන්නේ ගයත්‍රී ඇත්තටම පෙම්වතියක්ද නැද්ද හරියටම දාන ගැනීමට අසාවෙන් බලා සිටිනවා. එහෙම උනත් ඒ ගැන ඇය තාම කිසිම දෙයක් ඒ ගැන හෙළි කරලා නෑ.
නමුත් ඇය වැලන්ටයින්දිනයේ මේ විදිහේ සටහනක් නම් පල කර තිබුනා.
මම ඔබට ආදරෙයි සහ මම අපට ආදරෙයි.
සුභ ආදරවන්තයින්ගේ දිනයක්. කියලා ඇය එහි සටහන් කර තිබුනා. ඉතින් මේ සටහන කා වෙනුවෙන්ද යන්න නම් තම කවුරුත් දන්නේ නෑ.