අපි මෙතනට ගෙනත් දාල යන්නෙ ඇයි - ජනතාව කොළඹට ගෙනත් අතරමන් කර හූ හඬ මැද පැන දුවන සජිත්ට අලි ලොක්කාගෙන් නෝන්ඩියක්
gossip
,
GOSSIP LANKLA
,
gossipmain
,
hot news
,
News
,
video
අපි මෙතනට ගෙනත් දාල යන්නෙ ඇයි
ජනතාව කොළඹට ගෙනත් අතරමන් කර හූ හඬ මැද පැන දුවන සජිත්ට අඅලි ලොක්කාගෙන් නෝන්ඩියක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන එක්සත් ජාතික පක්ෂය මෙවන් ක්‍රියා කිසිසේත්ම අනුමත නොකරන බව ද පැවසූ ඔහු එක්සත් ජාතික පක්ෂය මෙවන් බාල වැඩ වලට කැමති නැති බවත් පැවසීය.
විපක්ෂ නායකවරයා හූ හඬ මැද පලා යන අයුරු දුටු විට තමන්ට ඇත්තටම දුක හිතුනු බවද ඔහු කියා සිටියේය.
රටේ හතරවැනි පුරවැසියා විපක්ෂ නායකවරයා බවත් එවන් තනතුරක් මේ ආකාරයෙන් හෑල්ලුවට ලක්වීම ප්‍රජාතන්ත්‍රවාදයට ද මරු පහරක් යයිද මහ ලේකම්වරයා පෙන්වා දෙයි.
සජිත් ප්‍රේමදාස මහතාගේ වගකීම වන්නේ ඉදිරි කිසිවෙකුට හෝ විපක්ෂ නායක තනතුර ගෞරවාන්විතව දැරිය හැකි සඳහා හැකි ලෙස ඉතිරි කර තැබීම් බවද හෙතෙම තවදුරටත් පැවසීය.

