මැතිවරණයක් ප්‍රකාශ කර ඇති මොහොතේ මැතිවරණ කොමිසමේ සභාපති රහස් හමුවක් පවත්වලා
gossip
,
gossip lanka
,
gossip lanka hot news
,
gossipmain
,
hot news
,
News
,
Politics
මැතිවරණයක් ප්‍රකාශ කර ඇති මොහොතේ මැතිවරණ කොමිසමේ සභාපති රහස් හමුවක් පවත්වලා
මැතිවරණ කොමිසමේ සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල්වරයා නීතීඥ සංගමයේ සභාපති සාලිය පීරිස් සමග රහසිගත සාකච්ඡාවක් පැවැත්වීම සම්බන්ධයෙන් වහා පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන මහතා සඳහන් කරයි.
මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ කොමිසමේ පැහැදිලි බෙදීමක් තිබියදී නිල නොවන මට්ටමින් සිදු වූ බව කියන මෙම හමුව ගැන විධිමත් පරීක්ෂණයක් සිදුකළ යුතුව ඇති බවයි.
මැතිවරණ කොමිසම මැතිවරණය පැවැත්වීම පිළිබඳව උපදෙස් ලබා ගත යුත්තේ නීතිපතිවරයාගෙන් පමණක් බවද පවසන මන්ත්‍රීවරයා නීතියට පරිබාහිර පුද්ගලයෙකු ගෙන අදහස් විමසීම මැතිවරණ ක්‍රියාවලිය හෑල්ලුවට ලක් වීමක් බවත් පෙන්වා දුන්නේය.