Advertisement

මේනක රාජපක්ෂ සහ නෙහාරා පීරිස්ගේ ගේදැල්ලට ආ පුංචි දූ පැටික්කි
[PHOTOS]

මේනක රාජපක්ෂ සහ නෙහාරා පීරිස් කියන්නේ පුංචි තිරයේ පෙම්යුවලක්. ඉතින් මේ පෙම්යුවල සැබෑ ජිවිතයේ ප්‍රේමය නිසාම විවාහ දිවියට ඇතුලත් වෙනවා. ඒ වගේම ඉතාමත් සුන්දර ආදරණිය විනෝදබර ජිවිතයක් ගත කරනවා.

මේනක වගේම නෙහාරත් කලාවට සම්බන්ධ බව හැමෝම දන්නවා. ඒ වගේම නෙහාරා නර්තනයට වගේම ගායනයටත් දක්ෂයි.

ඉතින් මේ කැදැල්ලට පුංචි සුරංගනාවියක් එකතු වුනා.පුංචි Norieට මාසයක්. Norie Maria Rajapakse. මේනක - නෙහාරා ආදරණීය කැදැල්ලට ආව පුංචි අමුත්තිය තමයි ඇය. එහෙමත් නැත්නම් හුරතල් මේලි බබාගේ නංගි. සමාජ මාධ්‍යයේ ගැවසෙන ඔබට මේ ආදරණීය පවුල ආගන්තුක නෑනෙ.

ඔන්න ඉතින් චූටි දෝණිට මාසයක් පිරුණු ලස්සන කතාව අපූරු ඡායාරූපයක් එක්කම මේ විදියට අපිට දකින්න ලැබුණා.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements