Featured News

Video Gossip

Advertisement

House Of Fashions සේවකයෝ පාරිභෝගිකයෙකුට බිමදමා පහර දෙති
[VIDEO]


කොළඹ පිහිටි ප්‍රසිද්ධ තරු පන්තියේ නිමි ඇදුම් අලෙවි සැළක් වන House Of Fashions ආයතණය තුල ඇතිවෙන යම් ගැටුම්කාරී තත්වයක් මේවන විට සමාජ ජාලාතුල සංසරණය වෙමින් පවතිනවා.

එහි දර්ශයනයවන පරිදි එහි සේවකයන් විසින් පාරිභෝගිකයෙකුට බිමදමා පහරදෙන ආකාරය දර්ශනය වනවා.
මෙය කුමන හේතුවක් නිසාදැයි පැහැදිලි නොවන අතර යම් බහින් බස්වීමක්.දුර දිග යාමෙන් ඇතිවූ බව පෙන්නුම් කරනවා.

මේ පිලිබදව බම්බලපිටිය පොලීසිය පරීක්ෂන පවත්වන බව අප ආරංචිමාර්ග පවසනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements