Featured News

Video Gossip

Advertisement

K. සුජීවා බීමතින් කුණුහර්ප වැපිරෑ කතාවේ සුල මුල එළියට
අපි ඒ ගල්වලින් පුංචි ගෙයක් හැදුවා - කේ. සුජීවා
[VIDEO]

පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ අතිශය කතාබහට ලක්වන දෙන්නෙක් තමයි K. සුජීවා සහ ඇගේ දියණිය අංජලී රාජ්කුමාර් ඇතුලු කලා පවුල.

ඊට හේතුව වුණේ සමාජ මාධ්‍යයේ හුවමාරු වුණු වීඩියෝ කිහිපයක්.

කොහොම නමුත් ඒ සිදුවීමත් එක්ක කේ. සුජීවා සහ ඇයගේ දියණියන් දෙදෙනා ගැන කතාබහ තවත් වැඩිවුණා කිව්වොත් හරි.
ඔන්න ඉතින් ඕනිම සෘණාත්මක දේක ධනාත්මක යමකුත් ඇති බව පෙවමින් තුන්දෙනත් එක්ක අළුත් වැඩක් කරලා. හරියට ලස්සන උත්තරයක් දුන්නා වගේ වැඩක් මේ.

"යක්ක පුත්තු ටික ගල් ගැහුවට ස්තුතියි
අපි ඒ ගල්වලින් පුංචි ගෙයක් හැදුවා
දැන් ගිහින් බලන්න YouTube එකේ දැම්මා "

යනුවෙනි කෙසේ නමුත් සමාජජාලාවල නම් කතා වෙන්නෙ මගදී සිදුවුන ගැටුම ‌සුජීවාගේ නවතම  ගීතයේ පෙර ප්‍රචාර කටයුත්තක් කියලයි

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements