Featured News

Video Gossip

Advertisement

දෙරණේ දිල්කාගේ පියා පියා අනුර සමග
මුහුණු පොතේ පත්තුවූ පොස්ටුවට දිල්කාගෙන් හෙලිදරවුවක්..

ටීවී දෙරණහි ප්‍රධාන නිවේදිකාවක්ව සිට සේවයෙන් ඉවත් වූ දිල්කා සමන්මලී තම සමාජ ජාල ගැනීමේ පළ කළ පින්තූරයකට ඉහළ ප්‍රතිචාර හිමි වී තිබේ.

ඒ ඇය තම පියාගේ උපන් වෙනුවෙන් පළ කළ පින්තූරයකටය.එහි දැක්වෙන්නේ ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා දිල්කාගේ පියා සමග එකට ගන්නා ලද පින්තූරයකි.
ඒ මෙසේ සදහන් කරමිනි
උපන්දිනයට සුබ පතන්නට හෙව්වා හොඳ පින්තූරයක් ...
වැඩි වයස නැති තරුණ පෙනුමැති ඒ කාලෙ පින්තූරයක් ...
හොයාගත්තා පරණ ගොනුවෙන් ගැලපෙනම පින්තූරයක් ...
හිත දුන්නෙ නෑ මගහරින්නට මෙහෙම හැඩ පින්තූරයක් ….
තාත්තා ,, සුබ උපන්දිනයක් …වේවා
 
දිල්කා මේ වන විට දෙරණ නාලිකාවෙන් සමුගෙන සිය පවුලද සමඟ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්නු හි පදිංචියට ගොස් ඇත.



gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements