බෙලිඅත්තේ ඝාතකයන් දෙදෙනා ඇතුළු 13ක් ඩුබායිහිදී අත්අඩංගුවට
පසුගිය දා බෙලිඅත්තේ සිදුවූ පංච පුද්ගල ඝාතනයේ වෙඩික්කරුවන් දෙදෙනා සහ තවත් අපරාධකරුවන් ඇතුළු 13 දෙනෙකු ඩුබායි පොලිසිය විසින් ඊයේ (පෙබ. 21) ඩුබායිහිදී සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බව එරට ආරංචි මාර්ග සඳහන් කරයි.
ඩුබායි රාත්‍රි සමාජ ශාලාවක ඇතිවූ ගැටුමක් හේතුවෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර මෙම ශ්‍රී ලාංකිකයන් ද වූ බව වාර්තා වේ.