Advertisement

බෙලිඅත්තේ ඝාතකයන් දෙදෙනා ඇතුළු 13ක් ඩුබායිහිදී අත්අඩංගුවට

පසුගිය දා බෙලිඅත්තේ සිදුවූ පංච පුද්ගල ඝාතනයේ වෙඩික්කරුවන් දෙදෙනා සහ තවත් අපරාධකරුවන් ඇතුළු 13 දෙනෙකු ඩුබායි පොලිසිය විසින් ඊයේ (පෙබ. 21) ඩුබායිහිදී සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බව එරට ආරංචි මාර්ග සඳහන් කරයි.

ඩුබායි රාත්‍රි සමාජ ශාලාවක ඇතිවූ ගැටුමක් හේතුවෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර මෙම ශ්‍රී ලාංකිකයන් ද වූ බව වාර්තා වේ.
මාතර - කතරගම දුම්රිය ව්‍යාපෘතියේ පළමු අදියර වන මාතර සිට බෙලිඅත්ත දක්වා වන කොටස ඊයේ (08) ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

ආරාධිත අමුත්තන් රැගත් දුම්රිය පෙරවරු 10.00ට පමණ බෙලිඅත්ත දුම්රිය ස්ථානයට ළගා වූ අතර මෙය දැක බලාගැනීමට ජනතාව විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

ජනතාව අතර ඇති වූ තදබදය හේතුවෙන් බෙලිඅත්ත දුම්රිය ස්ථානයේදී පීත්ත පටිය කපා දුම්රිය ස්ථානය විවෘත කිරීමට, පැමිණ සිටි ආරාධිත අමුත්තන් හට අවස්ථාව නොලැබිණි.
uyskaog wNsfhda.hla

uyskao uy;a;fhda fn,sw;af;;a
Pkafog ux tkjd''
yels kï ud mrojkak
-
m%cd;ka;%jd§ cd;sl jHdmdrfha kdhl
rdð;f.a mq;a p;=r fiakdr;ak


;uka yïnkaf;dg fn,sw;a; wdikfhka ;r`.jeo ysgmq ckdêm;s uyskao rdcmla‍I uy;d mrdch lsÍug iQodkï nj;a yelskï ta wNsfhda.h ndr .kakd f,i;a weu;s rdð; fiakdr;ak uy;df.a mq;a p;=r fiakdr;ak uy;d mjihs'

Tyq fï woyia m, lf,a fld<U iq.;odi .Dyia: C%Svdx.kfha§ Bfha miajrefõ mej;s m%cd;ka;%jd§ cd;sl jHdmdrfha cd;sl iuq¿j wu;ñks'

''uyskao uy;a;fhda" ;uqkakdkafia foaYmd,kh mgka .;af;a fn,sw;af;ka' uu fn,sw;af;ka Pkafoa b,a,,d ;uqkakdkafia mrdo lr,d ;uqkakdkafiaf.a foaYmd,k Ôú;h fn,sw;af;kau wjika lrkjd lsh,d ú;rla u;l ;shd.kak'' hehs p;=r fiakdr;ak uy;d mejiSh'

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements